Description
Helen Seward REHUB+ Specialist Regenerating Shampoo 250ml
කැඩෙන, පළුදෙන, රසායනික ප්රතිකාර නිසා හානි වූ හිසකෙස් වලට ඉතාලි තාක්ෂණයෙන් විසඳුමක්.
Product එකේ විශේෂත්වය:
Helen Seward REHUB+ Specialist 0 Regenerating Shampoo කියන්නේ Professional Salon Grade හිසකෙස් ප්රතිකාර Shampoo එකක්. “Keratin Multilevel Technology” එක්ක හදලා තියෙන්නේ හානි වූ හිසකෙස් ඇතුලෙන්ම හදලා, නැවත ජීවය දෙන්න.
ප්රධාන ප්රතිලාභ 5:
1. Regenerating & Anti-Breakage: කැඩෙන, දෙපැත්තට පැලෙන හිසකෙස් අලුත්වැඩියා කරනවා. හිසකෙස් කෙඳිය Strong කරනවා.
2. Keratin Multilevel Technology: Keratin Protein එක හිසකෙස් වල විවිධ ස්ථර වලට ඇතුළු වෙලා, Cuticle එක Seal කරලා Smooth Texture එකක් දෙනවා.
3. Deep Repair: Color, Rebonding, Keratin Treatment වගේ Chemical Process නිසා හානි වූ හිසකෙස් නැවත හදනවා.
4. Softness & Shine: වියලි, රළු හිසකෙස් වලට Softness + Natural Shine එකක් එනවා. පීරගන්න ලේසියි.
5. Frizz Control: තෙතමනය නිසා එන Frizz අඩු කරලා, දවසම පිළිවෙලට තියෙන හිසකෙස්







Reviews
There are no reviews yet.