In Stock

RE HUB Specialist Regenerating Shampoo 250ML

LKR 4990

Category:

Description

Helen Seward REHUB+ Specialist Regenerating Shampoo 250ml

කැඩෙන, පළුදෙන, රසායනික ප්‍රතිකාර නිසා හානි වූ හිසකෙස් වලට ඉතාලි තාක්ෂණයෙන් විසඳුමක්.

Product එකේ විශේෂත්වය:
Helen Seward REHUB+ Specialist 0 Regenerating Shampoo කියන්නේ Professional Salon Grade හිසකෙස් ප්‍රතිකාර Shampoo එකක්. “Keratin Multilevel Technology” එක්ක හදලා තියෙන්නේ හානි වූ හිසකෙස් ඇතුලෙන්ම හදලා, නැවත ජීවය දෙන්න.

ප්‍රධාන ප්‍රතිලාභ 5:
1. Regenerating & Anti-Breakage: කැඩෙන, දෙපැත්තට පැලෙන හිසකෙස් අලුත්වැඩියා කරනවා. හිසකෙස් කෙඳිය Strong කරනවා.
2. Keratin Multilevel Technology: Keratin Protein එක හිසකෙස් වල විවිධ ස්ථර වලට ඇතුළු වෙලා, Cuticle එක Seal කරලා Smooth Texture එකක් දෙනවා.
3. Deep Repair: Color, Rebonding, Keratin Treatment වගේ Chemical Process නිසා හානි වූ හිසකෙස් නැවත හදනවා.
4. Softness & Shine: වියලි, රළු හිසකෙස් වලට Softness + Natural Shine එකක් එනවා. පීරගන්න ලේසියි.
5. Frizz Control: තෙතමනය නිසා එන Frizz අඩු කරලා, දවසම පිළිවෙලට තියෙන හිසකෙස්

Reviews

There are no reviews yet.

Be the first to review “RE HUB Specialist Regenerating Shampoo 250ML”

Your email address will not be published. Required fields are marked *