Sale!
In Stock

Higrow Peptide Hair Serum 60ML

LKR 6500

Suitable For All Hair Types

Strengthens, Repairs, and Nourishes for healtheir growth, added volume, lasting shine, and silky-smooth Hair

Ingredients

Argan Oil, sweet almond oil, jojoba oil, castor oil, rosemary oil, shea butter, dimethicone ( silicone oil) VitE, Sodium Hyaluronate, biotin, biotinoyl Tripeptide-1, Acetyl Tetrapeptide-3, copper Tripeptide-1

 

Category: Tags: ,

Description

­HIGROW PEPTIDE HAIR SERUM 🕐✔👇

HIGROW Peptide Hair Serum යනු ස්වභාවික තෙල්, විටමින් සහ තෙතමනය ලබාදෙන සංයෝග එක්කර නිර්මාණය කරන ලද උසස් හිසකෙස් සත්කාර නිෂ්පාදනයකි

මෙය හිසකෙස් වැටීම අඩුකිරීමට, හිසකෙස් මුල් ශක්තිමත් කිරීමට, හිසකෙස් ඝනත්වය වැඩි කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න හිස කෙස් වර්ධනයට සහය දක්වයි

ලැබෙන වාසි : 🕐🖐️👇
• අධික හිස කෙස් වැටීම අඩුකිරීමට උපකාරීී වේ
• හිස කෙස් මුල් සහ රෝම කූප ශක්තිමත් කරයි
• හිස කෙස් වර්ධන චක්‍රයට සහය කරයි
• හිස කෙස් ඝනත්වය හා පිරිපුන් බව වැඩි කරයි
• හිස්කබල සහ හිස කෙස් පෝෂණය කරයි
• හිස කෙස් මෘදු, දිලිසෙන සහ පහසු ලෙස කළමනාකරණය කළ හැකි බව වැඩි කරයි

අඩංගු සංයෝග

• Argan Oil, sweet almond oil, jojoba oil, castor oil, rosemary oil, shea butter, dimethicone ( silicone oil) VitE, Sodium Hyaluronate, biotin, biotinoyl Tripeptide-1, Acetyl Tetrapeptide-3, copper Tripeptide-1

භාවිතා කරන ආකාරය:
1) Higrow Peptide Hair Serum ටිකක් හිස්කබලට යොදන්න

2) ඇඟිලි භාවිතා කර මෘදු ලෙස මිනිත්තු 2-3 මෘදුව සම්භානයය කරන්න

3) සෝදන්න අවශ්‍ය නැත
4) දිනකට එක් වරක් හෝ දෙවරක් භාවිතා කරන්න

යෝග්‍ය වන්නේ;
•හිස කෙස් වැටීම ඇති පුද්ගලයන්ට
• සිනිදු සහ කුඩා වෙමින් පවතින හිස කෙස් සඳහා
•වියළි හානි වූ හෝ දිලිසීම අඩු හිසකෙස් සඳහා
( පුරුෂයන්ට සහ කාන්තාවන්ට යෝග්‍යයි)

ඇනවුම් කිරීමට සහ වැඩිදුර විස්තර සහාය සඳහාඅමතන්න 071 071 1997 – 🕐✔

Reviews

There are no reviews yet.

Be the first to review “Higrow Peptide Hair Serum 60ML”

Your email address will not be published. Required fields are marked *